මහර නගර සබා සීමාවෙන් සුන්දර නිස්කලංක ජීවිතේ ගෙවන්න.සියළු පහසුකම් සමගින් සුන්දර නිවහන ඔබේම කරගන්න.සාදා නිමකර අවසන් නිවසට නාන තටාක,ළමා උද්‍යාන,ඇවිදින මංතීරු ඇතුලත්.ඔබේ නිවසට අප විසින් අඩු පොලියට බැංකු ණයක්.
✅ පුළුල් කරන ලද කාපට් මාර්ග
✅ නිස්කලංක පරිසරය
✅කඩවත නගරයට පහසුවෙන් ලගාවීමෙ හැකියාව.
✅ පැය 24 පුරා ආරක්ශාව.
✅ වසර 10 දක්වා වගකීමක්.