කඩවත නගරයේම ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට වටිනා බිම්කොටසක්!
📍 ජය මාවත, කඩවත
නගරයේ සියලු පහසුකම් සමඟින් නිස්කලංක පරිසරයක පිහිටි මෙම හතරැස් තැනිතලා ඉඩම පදිංචියට මෙන්ම ආයෝජනයටද ඉතා සුදුසුයි.
✅ කඩවත නගරයට මීටර් 500ක් පමණයි
✅ නල ජලය සහ විදුලි පහසුකම්
✅ අඩි 20 හා අඩි 15 ප්රවේශ මාර්ග
✅ පහසුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ හැකි තැනිතලා බිම
✅ පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ ප්රවාහන පහසුකම් ඇවිදින දුරින්
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයකින් මෙම අවස්ථාව අතපසු නොකරන්න!