ගම්පහ ඉඹුල්ගොඩ ප්රදේශයෙන් ඔබේ සිහින නිවසට අනර්ඝ අවස්ථාවක්!
නිස්කලංක හා උසස් පදිංචි පරිසරයක පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස පවුලේ සුවපහසු ජීවිතයකට මෙන්ම වටිනා ආයෝජනයකටද ඉතා සුදුසුයි.
✨ නිවසේ විශේෂතා:
🔹 වර්ග අඩි 1800 ක ඉඩකඩ සහිත නිවස
🔹 පර්චස් 09 ක ඉඩම
🔹 නිදන කාමර 03
🔹 නාන කාමර 02
🔹 සුවපහසු Living Area
🔹 වාහන නැවැත්වීම සඳහා Car Porch
🔹 Roller Gate සහිත ආරක්ෂිත වටපිටාව
📍 නුවර පාරට මීටර් 900 ක් පමණි
📍 අඩි 30 හා අඩි 20 මාර්ග ප්රවේශය
📍 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර හා ගම්පහ නගර වෙත පහසුවෙන් ළඟාවිය හැක
✅ සියලු නීතිමය ලියකියවිලි හා අනුමැති සම්පූර්ණයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්ත දිනවල පමණි.