කඩවත – ගණේමූල්ල පාරෙන් වටිනා ඉඩමක් විකිණීමට
📍 පර්චස් 8.33 ක හතරැස් තැනිතලා බිම් කොටසක්
📍 ජලය හා විදුලිය සියල්ලම සපිරි
📍 බැංකු ණය පහසුකම් ලබා ගත හැක
📍 පිරිසිදු නිරවුල් ඔප්පු
🚗 කොළඹ – නුවර ප්රධාන පාරට විනාඩි 10යි
🚌 බස් පාරට මීටර් 500යි
පදිංචියටත්, ආයෝජනයටත් ඉතාම වටිනා
හතරැස් තැනිතලා ඉඩමක්
✨ අදම ඔබගේම කරගන්න!