🏡 කඩවත – ගණේමූල්ල පාරේ වටිනා බිම් කොටසක් විකිණීමට!
📍 ඉතා හොඳ නේවාසික ප්රදේශයක පිහිටි
📐 පර්චස් 8.33ක හතරැස්, තැනිතලා ඉඩමක්
✨ විශේෂතා:
✅ ජලය සහ විදුලිය පහසුකම් සමඟ
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
✅ පිරිසිදු නිරවුල් ඹප්පු
✅ බස් පාරට මීටර් 500යි
✅ කොළඹ – නුවර ප්රධාන මාර්ගයට විනාඩි 10යි
🌿 නිස්කලංක වටපිටාව – පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි
📞 අදම බලන්න – ඔබේ සිහින ඉඩම කරගන්න!