කඩවත ගනේමුල්ල පාරේ,
එක්සත් මාවතේ 500m,
කඩවත බස්නැවතුම්පලටම 1.5km,
බැංකු පාසල් සුපර්මාර්කට් ආදී සියලුම නාගරික පහසුකම් අතේ දුරින් ඇති,
සින්නක්කර ඔප්පු සහිතව,
ඉතා අගනා බිම් කොටසක් විකිණීමට...