🏡 කඩවත නගර සීමාවේ දිනෙන් දින වටිනාකම ඉහළ යන ඉඩමක් | පදිංචියටත් ආයෝජනයටත් සුපිරි අවස්ථාවක්! 💎
📍 කඩවත – ජය මාවත
🚶 සියළු දෛනික පහසුකම් ඇවිදින දුරින්
📍 කඩවත නගරයට 500m පමණයි
💧 නල ජල පහසුකම්
⚡ විදුලිය
🛣️ අඩි 20 & 15 මාර්ග පහසුකම්
📐 හතරැස්, තැනිතලා ඉඩමක්
✨ නගරයට මෙතරම් සමීපව, පහසුකම් සියල්ල අත ළඟින්ම තිබෙන නිසා පදිංචියටත් අනාගත ආයෝජනයකටත් වටිනා තේරීමක්!
📲 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!