කඩවත නගරයට සමීපයෙන් ඔබේ සිහින නිවසට හෝ සුරක්ෂිත ආයෝජනයකට අනගි අවස්ථාවක්!
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 1.3යි
📍 ප්රධාන බස් මාර්ගයට මීටර් 150යි
📍 කඩවත නගරයට කි.මී. 1.6යි
✅ හතරැස් හා තැනිතලා බිම්කොටස්
✅ නල ජලය සහ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ පුළුල් මාර්ග
✅ නිස්කලංක, වටිනාකම ඉහළ යන ප්රදේශයක්
📐 පර්චස් 6.5 සහ 6.2 ලෙස වෙන වෙනම හෝ
📐 පර්චස් 12.7 ක් ලෙස සම්පූර්ණ කොටසම මිලදී ගැනීමේ හැකියාව
💰 පර්චසයක් රු. ලක්ෂ 13.75 පමණි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
හෙටට වඩා අද වටිනා ආයෝජනයක්! ✨