▪️කඩවත අධිවේගී පිවිසුමට නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි වටිනා බිම් කොටසක් විකිණීමට
📍ඇල්දෙණිය AG Office හංදිය ආසන්නයේ
📌 නුවර ප්රධාන මාර්ගයට 400m
📌 අධිවේගී පිවිසුමට 1.5km
📌 කඩවත නගරයට 2km
🔹අඩි 15 පුළුල් ප්රවේශ මාර්ග
🔹නල ජල පහසුකම්
🔹තෙකලා විදුලිය ලබාගත හැක
🔹නිස්සාර, නිස්කලංක වටපිටාව
🏡 පදිංචියටත් 💰 ආයෝජනයටත් ඉතාමත් සුදුසු වටිනා අවස්ථාවක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න