කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි වටිනා ඉඩමක්!*
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසු හතරැස් තැනිතලා බිම්කොටස් දැන් විකිණීමට.
📍 කඩවත අධිවේගී පිවිසුමට – 1.3 km
📍 බස් පාරට – 150 m
📍 කඩවත නගරයට – 1.6 km
✨ පහසුකම් ✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ගය
✅ නිස්කලංක, වටිනා නේවාසික පරිසරය
📐 ඉඩම් විස්තර ▪️ පර්චස් 6.5
▪️ පර්චස් 6.2
▪️ අවශ්‍ය නම් පර්චස් 12.7 ක් ලෙස කොටස් දෙකම එකට මිලදී ගත හැක.
💰 පර්චසයක මිල – රු. ලක්ෂ 13.75
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීමට අදම අමතන්න.
හොඳ ස්ථානයක වටිනා ඉඩමක් හිමිකර ගැනීමට මෙය ඔබගේ අවස්ථාවයි