කඩවත ගනේමුල්ල පාරේ එක්සත් මාවතේ.....
බස් පාරටම 500m...
කඩවත අධිවේගී බස් නැවතුම්පලටම 2km...
නිරවුල් ඔප්පු....
සියලුම නාගරික පහසුකම් වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි...
වටිනා බිම් කොටසක් විකිණීමට...