හරිත පරිසරයක සැනසීම විඳිමින්, නවීන පහසුකම්වලින් පිරි සුවපහසු ජීවන රටාවක් අත්විඳින්න Prime Kadawatha සමඟින්!
👉මිලියන 33 සිට
✅ වැව සහ කුඹුරු යායකින් හැඩ වූ පරිසරයක් තුළ පිහිටා ඇත.
✅ නුවර පාරට 300M යි.
✅ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3යි.
✅ දක්ෂිණ, මධ්‍යම සහ කටුනායක අධිවේගී මාර්ග වෙත පහසු ප්‍රවේශය.
✅ කොළඹ, මහනුවර, ගාල්ල, මාතර සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පහසු ගමනාගමනය.
✅ කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට සමීපව.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 40කින් ගෙවන්න. මාසෙකට 1%යි.
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා මස 40ක් මාසෙකට රු:500,000/=බැගින් පොලී නැතිව ගෙවන්න