අලුත්ම Apartment ව්‍යාපෘතියක් කඩවත නගරයෙන් ළඟදීම!
සොබාදහමේ නිස්කලංක බවත් නගරයේ සියලු පහසුකම්ත් සමඟ, සුරක්ෂිත හා ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයකටත්, සුවපහසු පදිංචියකටත් ඔබේ හොඳම තේරීම.
👉 රුපියල් මිලියන 32 සිට
✅ ඇවිදින මංතීරුවට යාබදව.
✅ වැවකට සහ වෙලකට මුහුණලා.
✅ නුවර පාරට ඇවිදින දුරින්.
✅ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3 යි.
ඔබේ සිහින නිවසත්, සාර්ථක ආයෝජනයත් එකම තැනින් සොයාගන්න.
මූලිකව 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 40කින් ගෙවන්න ගන්න
📞අදම අමතන්න