කාන්තාවන් දෙදෙනෙකු හෝ යුවලක් සඳහා නිවසක් කුලියට දීමට ඇත. මුළු නිවසම ටයිල් අතුරා ඇත. කාමර දෙකක්, කුස්සියක්, සහ නාන කාමර එකකින් සමන්විතයි. නව නිවසකි
ජල සහ විදුලි බිල් පත් වෙන් වශයෙන් ඇත. ඉතා සුරක්ෂිත ලෙස වැඩ නිම කර ඇත. ප්රධාන බස් පාරට( ආයුර්වේද හන්දියට) මීටර් 700 යි. කොළඹ නගරයේ කාර්යාලය යුවළකට හෝ කාන්තාවන් දෙදෙනකු සඳහා ඉතා සුදුසුයි.