හෝමාගම, දියගම
තාක්ෂණ පීඨයට ආසන්නව කාමර 5 ක තනි වත්තේ නිවස කුලියට.
280 බස් මාර්ගයට මීටර් 300.
තාක්ෂණ පීඨයට මීටර් 700
කාමර 5
නානකාමර 1 සහ පිටත වැසිකිලිය
ඉඩකඩ සහිත සාලය
මුලුතැන්ගෙය
සිවිලිම සහ ටයිල් පොලොව
වට තාප්ප ගේට්ටු සහිතයි.
පර්චස් 17 ඉඩමක ඉදිකල.වැසි ජලයෙන් හානි නොවන
නිවසකි.
මාසික කුලිය 65,000/-
අත්තිකාරම් මාස 6
_-------------------+++++++++++++
An excellent location with easy access to main towns and daily necessities!
5 Bedrooms
1 Bathroom and outside washroom
Spacious living area
Kitchen
Verandah
Fully tiled house with ceiling
Land size 17 perch and it's a non flooding location.
📍 Location: Diyagama, Homagama
🚶300m to 280 bis route and 700m to NDT Campus
🏟️ 700 m to Mahinda Rajapaksa International Stadium
🏙️ 650 m to Diyagama Town
🚗 5 minutes to Kottawa Town (by vehicle)
🚗 5 minutes to Homagama High Level Road (by vehicle)
🏦 Nearby facilities:
• BOC Bank
• P&S
• Cargills Food City
Rental 65,000/-
Deposit 6 months
Agency service fee half month will be charged from the tenants.