දිවයිනේ ප්රමුඛතම ආහාර නිශ්පාදන ආයතනයක් වන Edinborough Product (Pvt) Ltd. හි විධායක නිලධාරියෙකු - විකුණුම් (Junior Business Development Executive) ලෙස එක්වීමට තරුණ ඔබට අවස්ථාවක්
අවම සුදුසුකම්
• අපොස උ/පෙළ සමත් වීම.
• අවම වසර 3ක සේවා පලපුරුද්දක් තිබීම.
• වයස අවුරුදු 18 ත් 30 ත් අතර අයෙකු වීම.
• පරිගණක භාවිතය පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට
සුහදශීලී වැඩ පරිසරයක්.
ඔබේ වෘත්තීය ජීවිතය දියුණුව සහ ඉදිරියට යාමට අවස්ථාවක්.
ඔබේ කුසලතා පුහුණු කිරීම සහ අඛණ්ඩ අභිවෘද්ධිය.
ETF/EPF , INCENTIVE අමතර දීමනා සහ විශේෂ දීමනා රැසක් සමග ආකර්ශනීය වැටුප් පැකේජයක්.
අමතන්න 077 425 64 36