කිසිම අව්ලක් නැ අරන් මාස තුනක් වගේ දැම්මෙ..
අවුරුදු තුනක් වෙනවා අරගෙන එකතැන තිබ්බේ..
කුශන් බැහැල චාටර් වෙලා නෑ..
වැටිල කියල නෑ ආව ඔරිජිනල් නට්ස් තියෙන්නෙ
Black mat එකක් මේක