කටුනායක ගුවන්තොටුපළට මිනිත්තු 20 යි! ජා-ඇල හි ඉඩකඩ සහිත නිදන කාමර 4 සුඛෝපභෝගී නිවස
📌ස්ථානය : ජා-ඇල
🏘️ දේපළ වර්ගය : මහල් 02 ක නිවස
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 12
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 3000
🛏️ නිදන කාමර : 04
🛀 නාන කාමර : 04
✅ මිල : රු. 52,500,000 (මිලියන 52.5)
✅ යොමු අංකය : H-2505
📍 ප්රමුඛ ප්‍රවේශ්‍යතා විශේෂාංග
📌 කොළඹ - කුරුබගල මාර්ගයට කි.මී. 1.5
📌 ජා-ඇල නගරයට කි.මී. 5 යි.
📌 අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 15 ක ධාවනය.
📌 කටුනායක ගුවන්තොටුපළට මිනිත්තු 20ක ධාවනය
🏠 නිවසේ සැකසුම:
බිම් මහල
නිදන කාමර 01
නාන කාමර 01
සාලය / කෑම කාමරය,
පැන්ට්‍රිය සහිත කුස්සිය
වෙරන්ඩාව
Car Porch & Yard
සේවක වැසිකිළිය.
පළමු මහල:
නිදන කාමර 03
නාන කාමර 03
බැල්කනි 03
TV Lobby එක.
🛡️ ආරක්ෂාව:
වට තාප්ප ඉදිකර ඇත.
නවීන රෝලර් ගේට්ටු (Roller Gate) සවිකර මනාව ආරක්ෂිත කර ඇත.
💰 මිල:
රු. 52,500,000 (රුපියල් මිලියන 52.5)
(සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
TRUST LINK SOLUTIONS