ජා-ඇල නගර සිමාවේ කපුවත්ත වැලිකුරුඳුවත්ත දේවමාතා පාරට මායිම්ව කාමර 5ක තාප්පයෙන් වටකරන ලද පර්චස් 16ක නිවස ලක්ෂ 180යි.
කොළඹ - ජාඇල ප්රධාන බස් පාරට කි.මී. 1යි.
වැලිකුරුඳුවත්ත පල්ලියට මීටර් 500යි.
දෙසැම්බර් 10ට ප්රථම වෙන්කරවා ගන්නා අයට ලක්ෂ 177.50
වාසිදායක ආයෝජනයක්.
අදම පදිංචි විය හැකිය.
රු.ලක්ෂ 2 1/2ක් ගෙවා නිවස ඉඩම වෙන්කරවා ගන්න.