කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට ආසන්න අධිවේගී මාර්ගයට පහසුවෙන් ලඟා විය හැකි ජා ඇල කපුවත්ත ෆාතිමා පාරේ පල්ලිය අසල "මිඩ්ලන්ඩ් " වෙන්දේසි වත්තේ පර්චස් 12ක අගනා බිම් කොටසක් මිලියන 8.5 කට වහාම විකිණේ.
👉කොළඹ මීගමුව ප්‍රධාන පාරට මීටර් 800 යි.
👉කපුවත්ත දුම්රිය ස්ථානයට මීටර් 700 යි.
👉ජාඇල නගරයට කිලෝමීටර් 3 යි
👉කඳාන නගරයට කිලෝමීටර් 2.5 යි.
👉කොළඹට විනාඩි 25න් ලඟා විය හැක.
👉නිරවුල් ඔප්පු
👉ප්‍රාදේශීය සභාවේ අනුමත පිඹුරු පත් සහිතයි
මිඩ්ලන්ඩ් දේපොළ ආයතනයට වසර 39ක් පිරීම නිමිත්තෙන් මුලින් රුපියල් ලක්ශයක් ගෙවා ඉඩමක් හිමි කර ගැනීමේ පහසුකම් සලසා ඇත. ඔබත් අදම මෙම වටිනා අවස්ථාව හිමි කර ගන්න....
ඉඩමේ වටිනාකමින් 75% ක බැංකු ණයක් ලබා ගැනීමේ පහසුකම් සලසා දියහැක.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.