ජා-ඇලින් නවීන පන්නයට නිම කළ වර්ග අඩි 3000 ක ඉඩකඩ සහිත සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට ඇත
[යොමු අංකය : H-2479]
📍 මූලික විස්තර
ස්ථානය : ජා-ඇල
දේපල වර්ගය : සුඛෝපභෝගී තෙමහල් නිවස
ඉඩම : පර්චස් 7.8
නිවසේ විශාලත්වය : වර්ග අඩි 3000
නිදන කාමර : 04
නාන කාමර : 04
යොමු අංකය : H-2479
මිල : රුපියල් 45,000,000 (සාකච්ඡා කරගත හැක).
📌 පිහිටීම සහ ප්‍රවේශය
-ජා-ඇල - ගණේමුල්ල බස් පාරට මීටර් 200 යි.
-කොළඹ - මීගමුව ප්‍රධාන පාරට කිලෝමීටර් 2.8 යි.
-ජා-ඇල අධිවේගී පිවිසුමට කිලෝමීටර් 5 යි.
-බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 20 කින් ළඟා විය හැක.
🏠 නිවසේ සැකසුම සහ විශේෂාංග
✅ බිම් මහල (Ground Floor):
-නිදන කාමර 02 (එක් කාමරයක් වායුසමනය කර ඇත - A/C).
-නාන කාමර 02.
-ඉඩකඩ සහිත සාලය සහ කෑම කාමරය.
-මුළුතැන්ගෙය සහ නවීන පෑන්ට්‍රිය.
-Veranda).
-සේවක වැසිකිළිය.
-වාහන නැවැත්වීමේ පහසුකම් (Car Porch).
✅ පළමු මහල (First Floor):
- වායුසමනය කළ නිදන කාමර 02 (A/C).
-Attached Bathrooms2.
-Balconies 03 ක්.
✅ දෙවන මහල (Second Floor):
විවෘත වහල මත ඇති අවකාශය (Roof top).
🔒 ආරක්ෂාව
වට තාප්ප සහිත ආරක්ෂිත පරිශ්‍රය.
රොලර් ගේට්ටුව (Roller Gate).
💰 මිල සහ කොන්දේසි
මිල: රුපියල් 45,000,000 (සාකච්ඡා කරගත හැක).
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කළ හැකිය.
සැ.යු: ගැනුම්කරුවන් පමණක් අමතන්න (තැරැව්කරුවන් අනවශ්‍යයි).
TRUST LINK SOLUTIONS