🚩 Two-Storey Home for Sale in Ja-Ela – Great Location & Investment Potential
• Property extent: 7.9 perches with a solidly built two-level residence.
• Well-planned interior with 3 bedrooms and 2 bathrooms (one bathroom fully finished).
• Situated in a calm, family-friendly neighborhood near Guruge Nature Park.
• Excellent connectivity: only 2 km to Ja-Ela town and 4 km to the expressway entrance.
• Easy access to main routes – just 1 km from Ja-Ela–Ganemulla Road and 2 km from Negombo–Colombo Road.
• Comes with a clear deed and approved survey plan, ensuring a smooth ownership transfer.
🔴 Price: Rs. 15 Million (Negotiable)
🚩 සුවපහසු පවුල් ජීවන රටාවකට හෝ කදිම ආයෝජනයකට සුදුසු පර්චස් 7.9 ක ඉඩමක් සහිත දෙමහල් නිවසක් ඔබගේ කරගන්න.
• වටතාප්ප හා ගේට්ටු සහිත දෙමහල් නිවස පර්චස් 7.9 ක ඉඩමක පිහිටා ඇත.
• නිදන කාමර 3 ක් සහ නාන කාමර 2 ක් සහිත පිරිසැලසුම (නාන කාමර 1 ක් නිම කර ඇත.)
• ගුරුගේ පාර්ක් ආසන්නව සාමකාමී නිදහස් නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
• ජා-ඇල නගරයට කිලෝමීටර 2 ක් සහ ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 4 යි.
• ජා-ඇල-ගනේමුල්ල මාර්ගයට කිලෝමීටර 1 ක් සහ මීගමුව-කොළඹ ප්රධාන මාර්ගයට කිලෝමීටර 2 ක්
• නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් ඇති නිසා ඔබගේ ගනුදෙනු පහසු කරයි.
🔴 මිල: රු. ලක්ෂ 150 යි. [සාකච්ඡා කළ හැකිය]
🚩 ஜா-எல இல் விற்பனைக்கு இரண்டு மாடி வீடு
7.9 பேர்ச் நிலத்தில் நன்கு அமைந்துள்ள இரண்டு மாடி வீட்டை வழங்குதல், வசதியான குடும்ப வாழ்க்கை அல்லது முதலீட்டிற்கு ஏற்றது.
• இரண்டு மாடி வீடு கொண்ட 7.9 பேர்ச் நிலம்
• 3 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் கொண்ட விசாலமான அமைப்பு (1 குளியலறை முழுமையாக முடிக்கப்பட்டது)
• குருகே இயற்கை பூங்காவிற்கு அருகில் அமைதியான குடியிருப்பு பகுதியில் அமைந்துள்ளது
• ஜா-எல நகரத்திற்கு 2 கி.மீ மற்றும் ஜா-எல அதிவேக நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 4 கி.மீ
• ஜா-எல–கணேமுல்ல சாலைக்கு 1 கி.மீ மற்றும் நீர்கொழும்பு–கொழும்பு பிரதான சாலைக்கு 2 கி.மீ
• சுத்தமான உரிமைப் பத்திரம் மற்றும் தொந்தரவு இல்லாத பரிமாற்றத்திற்கான அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம்
🔴 விலை: ரூ. 15,000,000 [பேசிக்கொள்ளலாம்]
_______________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Two Story House for Sale in Ja-Ela
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 17,000,000දින 8
Two-Storey Three Bedroom House for Sale in Ja-Ela
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 17,000,000දින 5
Valuable Property for Sale in Thudella – Ja Ela
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 2
Ja-Ela House for Sale
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 17,000,000දින 35
