Urgently sale,
🏡 ජා-ඇල – නිවන්දම අංග සම්පූර්ණ නිවසක් විකිණීමට
නිදහස්, නිස්කලංක සහ සුවපහසු පරිසරයක පිහිටි මෙම අංග සම්පූර්ණ නිවස ඔබට දැන් මිලදී ගැනීමට අවස්ථාවක්!
ජා-ඇල නගරයට – 5 km
ගනේමුල්ල නගරයට – 5 km
ගම්පහ නගරයට – 10 km
බස් මාර්ගය හා දුම්රිය මාර්ගය පහසුවෙන් ලැබේ
පාසල්, රෝහල් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ආසන්නයේ
📐 ඉඩම් ප්‍රමාණය – පර්චස් 6.78
⚡ විදුලිය සහ නළ ජලය – සම්පූර්ණයෙන්ම සපයා ඇත
🏠 නිවසේ විශේෂාංග
12x 14 හා 12×12 විශාල කාමර 2
පුළුල් සාලය
කුස්සිය
නාන කාමරය සහ ටොයිලට්
සම්පූර්ණයෙන් නිම කළ, පදිංචියට සුදුසු නිවස
💰 මිල – රු. ලක්ෂ 75/= (සාකච්ඡා කළ හැක)
👉 ඉක්මන් තීරණයක් සඳහා සුදුසු අවස්ථාවක්!
වැඩි විස්තර සඳහා හෝ නරඹා බැලීමට අදම ගැණුම්කරුවන් පමණක් අමතන්න ,
💁♀️ ඔබසතු දේපළ කුළියට දීමට හෝ විකිනීමට අවශ්‍ය නම් අපට කතා කරන්න