🏡️ ජාඇල – යක්කඩුව ප්රදේශයෙන් අගනා බිම් කොටස් දෙකක් විකිණීමට
278 ප්රධාන බස් මාර්ගයට ඉතා සමීපව, පදිංචියටත් ආයෝජනයටත් වටිනා පර්චස් 10 හා 12 බිම් කොටස්.
✨ උස් බිම් ප්රදේශයක්
✨ ගංවතුර අවදානම් නොමැති
✨ නිරවුල් ඔප්පු සහ බැංකු ණය පහසුකම්
✨ ජලය හා විදුලිය සහිතයි
🟢 කාමර 2කින් සමන්විත කුඩා නිවසක්ද ඇත.
📍 278 ජාඇල – ගනේමුල්ල පාරට 100m
📍 ජාඇලට 2km
📍 කඳානට 1.8km
💠 පන්සල්, පල්ලිය, බැංකු, ජාතික පාසල්, දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පොළ වෙත පහසු ප්රවේශය.
💰 පර්චසය රු. 575,000/= සිට
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න