🏠🍃 අළුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
🎗 දිනෙන් දින දියුණු වන ජා ඇල කොටුගොඩ ටවුමට සමීපයෙන්, මීගමුව - ගම්පහ ප්‍රධාන බස් පාරට පයින් යන දුරින් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මනාව සංවර්ධනය කරන ලද පර්චස් 12යේ සිට 15 දක්වා සීමිත බිම්කොටස් කිහිපයක්.
සියළු පහසුකම් සමග පර්චසයක් ලක්ෂ 3.50 /- සිට ඉහළට
✅ නිරවුල් ඔප්පු💯
✅ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.💯
✅ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව 🌿🏡️
🔅 තෙකලා විදුලිය💥
🔅පුළුල් ප්‍රවේශ මාර්ග🚛
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔰මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔰ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔰කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔰මිගමුව නගරයට 14Km
🔰ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.(පොළී රහිතව ගෙවීමට ).