( INS-331) Valuable Half Complete Two Storey House Sale in Homagama
🟣 අඩක් නිම කල දෙමහල් නිවස විකිණීමට.
🟣 මිල ලක්ෂ 190 💵💴💰
🟣 සියලු පහසුකම් සහිත නිස්කලන්ක පරිසරයකින් සමන්විත පරිසරයක පිහිටා ඇත.
⭕වර්ග අඩි 1800
⭕පර්චස් 13
⭕සාදා ඇති කොටසෙහි විස්තර
🔸නිදන කාමර 02
🔸නාන කාමරයක්
🔸කෑම කාමරය
🔸සාලය
⭕ වාහන නැවැත්වීමේ පහසුකම්
⭕වට තාප්ප දමා ඇත.
⭕පාර අඩි 20
🔴 නිවාස සැලසුම අනුමත කර ඇත.
🔴 ඉඩමේ බිම් සැලසුම අනුමත කර ඇත.
🔴 වට තාප්පයද අනුමත කර ඇත.
⭕ හෝමාගම නගරයට 3.5km
⭕NSBM හරිත සරසවියට 4Km
⭕මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 4Km
Idea Property and Real States
Contact - Indula Kasun
only Genuine Buyers