ඉංගිරිය රෝහල පිටුපස පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : ING001S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 40 (20p X 2 blocks)
⛳️ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයකට ලක්ෂ 5.25 යි.
⛳️ අසල්වැසි - හොඳයි
⛳️ දෙපස සිට අඩි 25 මාර්ග ප්රවේශය,
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම්
⛳️ මිල තීරණය කිරීමේදී නිවසේ වටිනාකම නොසලකනු ලබයි.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
ඉංගිරියට 2km
පෝරුවදණ්ඩට 3.8km
හඳපාන්ගොඩට 9km
හොරණට 12km