පර්චස් 20ක් අගනා නිවස සමඟ ඉඩම.මාවතගම නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත.(50m)
නිවස සමඟ Annex ඇත.
කාමර 4යි. සාලය , කෑම කාමරය, ගබඩා කාමර , ඇතුළ හා පිටත නාන කාමර ඇත.නිවෙස් දෙකම ටයිල් කර ඇත. විශාල වැරැන්ඩාවක් ඇත.ළිං ජලය හා නළ ජලය ඇත. ඉතාම වැදගත් පරිසරයක පිහිටි නිවසකි. ඉඩම් වටේට තාප්ප ඇත.
සින්නක්කර ඔප්පු.
මිල = මිලියන 35
වැඩි විස්තර සඳහා අමතන්න.