කඩවත – ඉබුල්ගොඩ, ඉහළයාගොඩ පාරෙන් ලක්ෂ178 අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
🌟 පවුලේ සුවපහසු ජීවිතයටත්, වටිනා ආයෝජනයකටත් සුදුසුම අවස්ථාවක්!
📍 ස්ථානය: කඩවත – ඉබුල්ගොඩ, ඉහළයාගොඩ පාර
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 13.7
🏠 දෙමහල් අංගසම්පූර්ණ නිවස
🛏️ කාමර 4
🚿 බාත්රූම් 2
🛋️ සුවපහසු සාලය
🍽️ මුළුතැන්ගෙය
🧱 වට තාප්ප සහ ගේට්ටුව
📑📃අනුමත ලියකියවිලි
📍 ප්රධාන ස්ථාන වෙත පහසු ප්රවේශය
✅ ගම්පහ නගරයට විනාඩි 10
✅ කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 15
✅ කොළඹ – නුවර ප්රධාන පාරට කි.මී. 2
💰 මිල: රු. ලක්ෂ 178/=
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
EE - UP - H - 15430