"ඉදිරියේදී වේගයෙන්ම මිල වැඩිවෙන කටුනායකින් පර්චස් 20ක ඉඩමක්!" 🤔👇
ලංකාවේ කොහේ ඉඩම් ගත්තත් වැඩක් නැහැ Highway එකටයි Airport එකටයි ලඟ නැත්නම්. මෙන්න හැමදේටම මැදිවුණු සීදූව, රද්දොලුගමෙන්
🚗 සීදූව කොටුගොඩ පාරට 2 Km
✈️ කටුනායකට 5 Km
💵 පර්චසය රු. 480,000/- (මිල සාකච්ඡා කල හැක)
♻️ පළාත් පාලන ආයතන අනුමැතීන්.
💯 සින්නක්කර ඔප්පු
පදිංචි වෙන්න විතරක් නෙවෙයි, Airport / BoI එක කිට්ටුව නිසා ගෙවල් / Apartment හදලා කුලියට දීලා මාසිකව ලොකු ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සුපිරිම ආයෝජනයක්!
EE - KK - 13624