🏡 ගම්පහ බැලුම්මහර නුවර පාරට සමීපව වටිනා ඉඩමක් විකිණීමට!
📍 නුවර පාරට ඇවිදින දුරින්
📍 රාජසිංහ ජාතික පාසලට 1.5km
📍 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත,
කිරිල්ලවල හා කඩවත නගරවලට ඉක්මනින් ළඟාවිය හැක.
✅ පදිංචියට ඉතා සුදුසුයි
✅ නල ජලය
✅ විදුලිය
✅ අඩි 15 මාර්ගය
✅ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.