ඉඩමක් විකිණීමට ඇත.
ඉදිවෙමින් පවතින රුවන්පුර අධිවේගී පිවිසුමට ඉතාම කිට්ටු, රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයට සමීපයෙන් ඉංගිරිය ආසන්නයේ ඉඩමක් සොයන ඔබට, සියලු නාගරික පහසුකම් වලින් සමන්විත පර්චස් 80 අගනා බිම් කොටසක්
රත්නපුර අධිවේගී ඉංගිරිය පිවිසුමට විනාඩි 05
ඉංගිරිය නගරයට විනාඩි 05
ජාතික පාසල් හා සියලු රාජ්‍ය ආයතන සමීපයෙන්
නල ජලය හා pipe water connection ඇත.
තෙකලා විදුලිය
සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත් සමග loan පහසුකම සදහා නගර සභා අනුමැතිය සහතික කරන ලද ඉඩමකි.
ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය වේ .
පර්චසය රු. 250,000/=
• වැඩි විස්තර සදහා අමතන්න