🏡 ගාල්ල,කුරුඳුගහහැතැක්මෙන් වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: කුරුඳුගහහැතැක්ම
✅ මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 60
✅ කොටස් වශයෙන්ද මිලදී ගත හැක – පර්චස් 20 බැගින් කොටස් 3කට වෙන් කර ඇත.
💰 මිල ගණන් ▪️ පර්චසයක් – රු. 375,000/=
▪️ පර්චස් 20 කැබැල්ලක් – රු. 7,500,000/=
▪️ මුළු පර්චස් 60ම එකවර මිලදී ගන්නේ නම් – පර්චසයක් රු. 370,000/= (විශේෂ මිල)
📌 විශේෂතා
✔️ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 06ක දුරින්
✔️ අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව
✔️ අම්බලන්ගොඩ ප්‍රධාන පාරට පේන දුර කිරිපේද්ද හන්දිය කුරුදුගහහැතැක්ම අම්බලන්ගොඩ පාර
ප්‍රධාන පාසල් නුදුරින්
✔️ නිවසක් ඉදිකිරීමට, ව්‍යාපාරික කටයුතු සඳහා හෝ වගා කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩමක්
✔️ සන්සුන් හා වටිනාකම වැඩිවන ප්‍රදේශයක පිහිටා ඇත
⚠️ බ්‍රෝකර්වරුන් සඳහා බ්‍රෝකර් ගාස්තු ගෙවනු නොලැබේ.
📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා අදම අමතන්න.
🏡 Valuable Land for Sale in Kurundugahahetekma,Galle
📍 Location: Kurundugahahetekma
✅ Total Land Extent: 60 Perches
✅ Can be purchased as separate blocks – divided into 3 lots of 20 perches each.
💰 Price Details ▪️ Per Perch – LKR 375,000/=
▪️ 20-Perch Block – LKR 7,500,000/=
▪️ Entire 60 Perches Purchase – Special Price of LKR 370,000/= per perch
📌 Key Features
✔️ Only 6 minutes to the Southern Expressway Entrance
✔️ Within close proximity to the Ambalangoda–Elpitiya Main Road
✔️Distance from Ambalangoda main road to Kiripedda junction Kurundugahahethekma Ambalangoda road nearby major schools
✔️ Ideal for residential development, commercial purposes, or agricultural cultivation
✔️ Located in a peaceful and rapidly developing area with excellent investment potential
⚠️ No broker commission will be paid to brokers/agents.
📞 Contact us today for more information or to arrange a site visit.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

අම්බලන්ගොඩ නගරයට ආසන්නයේ බිම් කොටස් විකිණීමට
14.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 350,000 පර්ච් එකකටදින 39
අම්බලන්ගොඩ ඉඩමක්
10.0 පර්චස්AUTH AGENTගාල්ල, ඉඩම් ඇති නිවාසරු 400,000 පර්ච් එකකටදින 25
දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත (ID: WA44S)
37.0 අක්කරසාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 450,000,000 සම්පුර්ණ මිලදින 23
කරාපිටිය නගරයට ආසන්නව
7.5 පර්චස්AUTH AGENTගාල්ල, ඉඩම් ඇති නිවාසරු 1,700,000 පර්ච් එකකටදින 49