පර්චස් 32 ක plat ඉඩමක් විකිනිමට නාකුලු ගමුව තංගල්ල .
මනා පරිසරයකින් යුක්තව පිහිටා තිබෙන මෙම ඉඩම නිවසක් සාදාගනිමට සුදුසු ස්තානයක් ,
මුදල් හදිසියක් නිසාම ඉතාමත් අඩුවෙන් විකුනන්නේ, එම නිසා ඉතා කඩිනමින් මේ අවස්තාවෙන් ප්රයෝජනය ගන්න ,
පාර අඩි 12 මිටර් 30 ක් වාගේ තියන්නවා .🎯 නාකුලුගමුව , පර්.32 ක ඉඩම ( කොටස් අවශයෙන් ලබා ගත හැක)
🎯 නිස්කලංක වටපිටාව
🎯විදුලිය
🎯නල ජලය
🎯ඉඩමටම පැමිණිය හැකි මාර්ගය
🎯නාකුලුගමුව දුම්රිය ස්තානය සදහා 600m
🎯කොලබ - කතරගම මාර්ගයට 600m
🎯නාකුලුගමුව තැපැල් ස්තානය, පිරවුම් හල 1km
නාකුලුගමුව ඉස්පිරිතාලෙට 2km
🎯දික්වැල්ල නගරයට 4km
🎯තංගල්ල නගරයට 6 km
අපි මුලු ඉඩමම ලක්ස 17 කට විකුනනු එත
අදම අමතන්න 0701025084/0777150591