මුහුදු සීමාවට ආසන්නයේ ප්රදාන පාරට මුහුනලා මුහුද පෙනෙන දුරින් දෙවුන්දර වාවුවේ පිහිට පර්ච් 15ක් සහිට බිම් කොටස විකිනීමට ඇත.
# සුදුවැල්ල සහ වාවුව වෙරළට 600m.
# සංචාරයක කර්මාන්තයට ඉතාමත් සුදුසුයි.
# විදේශිකයන් නිවාඩු ගත කිරීම සදහා පැමිනෙන ප්රදේශයකි.
# හොටෙල් ,විලාස්,කබාන සෑදීමට හොද අයෝජනයට ඉතා සුදුස්යි.