වතුපිටිවල ආයෝජන කලාපයට හා රෝහලට ඉතා සමීපව පිහිටි, බෝඩිං කාමර 5ක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
🔹 මාසික අදායම – රු. 30,000/=
🔹 ඉඩම් ප්රමාණය – පර්චස් 12.5
🔹 මිල – රු. ලක්ෂ 70/=
🔹 දුර – වතුපිටිවල ආයෝජන කලාපයට / රෝහලට මීටර් 750
🔹 වට තාප්ප සහ ගේට්ටු යොදා ඇති ආරක්ෂිත ඉඩම.
🔹 ජලය හා විදුලිය පහසුකම් සමඟ
🔹 සින්නක්කර ඔප්පු
📌 Job No: 10466
👉 ආයෝජනයට හෝ වහාම අදායම් ලබා ගැනීමට ඉතා සුදුසු අවස්ථාවකි.