⭐කුරුණෑගල නගරයට කිට්ටුවෙන් දම්බොක්ක අධිවේගී පිවිසුම ළඟින් පොතුහැර වදාකඩ පාරෙන් සියලු පහසුකම් සහිත අගනා බිම් කොටස් කීපයක් විකිණීමට
⭐කිසිදු ස්වාභාවික විපතක් නොමැතිව නිදහසේ පදිංචි වන්න හොද වටපිටාවක් .
⭐කුරුණෑගල නගරයට විනාඩි 10
⭐මල්පිටිය අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 5යි
⭐දඹුල්ල පාර අධිවේගී පිවිසුමට විනාඩි 10යි
⭐නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි
⭐යෝජිතව ඇති පොතුහැර අන්තර් හුවමාරුවට 2km.
⭐පොතුහැර ටවුමට 3 km
⭐පොතුහැර දුම්රියපොළට විනාඩියෙන්
⭐රෝහල් පහසුකම් අත ලගින්
⭐තෙකලා විදුලිය
⭐පුළුල් ප්රවේශ මාර්ග
💦නල ජලය
⭐නිරවුල් ඔප්පු
⭐පහසු ගෙවීම් ක්රම
⭐පොලී රහිත ගෙවීම් ක්රම
100000/= ගෙවා ඔබට කැමති පරිදි ගෙවන්න ගන්න .