මරදන්කඩවල නගරයෙන් ,රෝහල, ජාතික පාසල් , අතේ දුරින්,වැවකට මායිම්ව පිහිටි නිස්කලංක ඉඩම, එක පසක් A9 නුවර පාරට හා අනෙක් පස එප්පාවල දක්වා දිවෙන පාරට මායිම්ව වැව දෙසට පිහිටා ඇත, එකවර ගෙවිමේදි විශේෂ වට්ටම් , පහසු ගෙවිමේදි ක්රම කීපයක් යටතේ ණය පහාසුකම් ලබා ගැනිමට ඇති හැකියාව,මේ සුවිශේෂී අවස්තාව මග නොහැරගන්න ප්රයිම් ලැන්ඩ් අද්විතියිය විශ්වාසය සමග ඔබේ බිම අදම වෙන්කර ගන්න ..අප ඉඩම බිම් කොටස් 25 කින් සමන්විතවන අතර මේ වන විටත් බිම් කොටස් 12ක් විකිණී අවසන් වි ඇත..තවද ඔබට ඉඩමේ වටිනාකමින් 15%,20%,25% ගෙවා ඉතිරිය පොලියක් නැතිව ගෙවන්න පුලුවන් ...ස්තුතියි Rashika Tennakoon