වැවකට ආසන්නව ,වෙලකට මයිම්ව ගම්බද පරිසරයක් තියන නගරය පෙනෙන මානයේ ඇති ඉඩම දඹුල්ල රජමහා විහාරය පෙනෙන දුරින් ,නුවර ප්‍රධාන පාරට 1km දුරින් ..කාපට් පාරට මුහුණලා පිහිටි ඉඩමක්..
තාර යෙදු මාර්ග පද්ධතිය ,තෙකලා විදුලිය,නල ජලය සහිත පර්චස් 10 බිම් කොටස් ..
සුන්දර වැවකට හා වෙල් යායකට මැදිව පිහිටි නිස්කලංක පරිසරය..
දඹුල්ල රජමහා විහාරයට විනාඩි 2යි , දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 4යි...
පහාසු ගෙවිමේ ක්‍රම, එකවර ගෙවිමේදි සුවිශේෂී වට්ටම් ..
ප්‍රයිම් ලැන්ඩ් විශ්වාසය සමග ඔබේ බිම කොටස අදම වෙන්කර ගන්න ...දැන් ඔබට අනගි අවස්තාවක් මුලින් 15%,20%,25% ගෙවා ඉතිරිය මාසික වාරික පොලියක් නැතිව ගෙවන්න .
Rashika Tennakoon