වගාව සඳහා අක්කර 10 ක පමණ ඉඩමක් බද්දට ගැනීමට හෝ මිලදී ගැනීමට
කැමති ස්ථාන: වාරියපොළ, ගනේවත්ත, නාගොල්ලාගම, පුත්තලම, මදුරන්කුලිය, ආණමඩුව, මුන්දලම.
අවසර පත්ර ඉඩම් ද පිළිගත හැකිය.