ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත.
කාමර 2.
නානකමරය.
පැන්ට්රිය සහ කබඩ්.
සාලය.
කෑම කාමරය.
ටයිල් කර නැත.
වට තාප්ප ගේට්ටු.
පර්චස් 20යි.
පැලැන් අනුමතයි.
කොට්ටාව 255 පාරට මාවිත්තර හන්දියට මීටර් 600යි.
මහරගම පිලියන්දල පාරට මීටර් 800යි.
පිලියන්දල නගරයට කිලොමීටර් 2.5යි.
කොට්ටාව නගරයට කිලොමීටර් 6යි.
මිල ලක්ෂ 290යි.
මිල ගණන් සාකච්ඡා කල හැක.