ජා-ඇල, බෝපිටිය Church Road එකටම මායිම්ව වටිනා ඉඩමක් සහ නිවසක් විකිණීමට! 🏠✨
කොළඹ - බෝපිටිය (274/277) ප්රධාන බස් පාරට මුහුණලා පිහිටි, ආයෝජනයට ඉතාමත් සුදුසු පර්චස් 25.3 ක අගනා දේපළක් වහාම විකිණේ. 🌳💰
📍 සුවිශේෂී පිහිටීම:
🔹 ජා-ඇල, බෝපිටිය Church Road එකටම මායිම්ව. 📍
🔹 අඩි 30 කාපට් පාරට සහ අඩි 20 කොන්ක්රීට් පාරට යන පාරවල් දෙකටම මායිම්ව පිහිටා ඇත. 🛣️
🔹 සියලුම නාගරික පහසුකම් අතේ දුරින්. 🏙️
💎 දේපළෙහි විස්තර:
✅ පර්චස් 25.3 ක විශාල ඉඩම. 📐
✅ නිදන කාමර 3 ක් සහිත නිවස. 🛏️
✅ නිරවුල් සින්නක්කර ඔප්පු. 📑
✅ ජලය, විදුලිය සහ 4G Network පහසුකම් සහිතයි. 💡📶
⚠️ (කොටස් 2ක් වශයෙන්ද මිලදී ගත හැක - ඉඩම් වටිනාකමට පමණක් විකිණේ!)
💰 මිල ගණන්:
💵 පාරට මායිම් කොටස: පර්චසය ලක්ෂ 10 යි.
💵 පාරට පිටුපස කොටස: පර්චසය ලක්ෂ 9 යි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝)
🆔 Ref: EE-L-UP 9969