කාමර 3යි..සාලය,කෑම කමරය,කුස්සිය,බාත්රූම් එක..සාලය,ඉස්තෝප්පුව සහ කාමර දෙකක් ටයිල් කර ඇත.අක්කර භාගයකට වැඩි ඉඩම,පල දරණ පොල් ගස් 15ක් පමණ ඇත..අමතරව පැළ පොල් ගස් 10ක් පමණ ඇත.කෙසෙල්,කොස්,ගම්මිරිස්,අන්නාසි වත්තේ ඇත.නිරවුල් ඔප්පුව සහ ඉඩමේ සැලැස්ම ඇත.
මිළ ගණන් සාකච්ඡා කර ගැනීමට පහත අංක වලට අමතන්න.