උසස් අමුද්‍රව්‍ය යොදා සෑදූ අලුත්ම නිවස විකිණීමට.
වාස්තුවිද්‍යානුකූලව නිර්මාණය කර ඇත.
පිලියන්දල නගරයට ඉතා ආසන්නයි.
මඩපාත ප්‍රධාන පාරට මී. 400 යි.
වැදගත් නේවාසික පරිසරය.
අඩි 20 පාරට මුහුනලා.
කාමර 3.
ප්‍රධාන කාමරය සදහා යාබද නාන කාමරය ඇතුළුව නාන කාමර 2 ක්.
සේවක නාන කාමරය.
විශාල සාලය.
නවීන පැන්ට්‍රි කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
අලංකාරනය කල මිදුල.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව.
සම්පූර්ණ ටයිල් ( 2 * 2 ).
ෆිනිශින් වහලය.
AC සදහා අවශ්‍ය ප්ලග් පොයින්ට්.
ෆෑන්.
සියලුම Electrical fittings.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ Brand new නිවස.
පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 8.5 යි.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC ඇත.
මිල මිලියන 19 ( ලක්ෂ 190 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.