ඉබ්බාගමුව නගරයට ඇවිද යන දුරින්,
දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා නිදහස් පදිංචියට හෝ ව්යාපාරික සදහා සුපිරි බිම් කොටස් .......
""යකල්ල හංදියෙන් ""
==================================
➡️ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
➡️ ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
➡️ ඉබ්බාගමුව නගරය පෙනෙන මානයෙන්ම
➡️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,බැංකු
➡️ ජනප්රිය පාසල් ,අනෙකුත් සියලු රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◾ මුලික ගෙවීම 10% ක් පමණයි.
◾ පොලි නැතිව මාස 24 දක්වා ගෙවීමේ හැකියාව
◾ බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ .
◾ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◾ නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .