Imported from UK
👉Condition
UK වලින් එවපු Backpack එකක්.ලංකාවේ මුදලින් රු 10,500ක් වගේ වෙනවා.Use කරල නැහැ.Tags නැති නිසා මේ ගානට දෙන්නේ.Images Check කරන්න Condition එක ගැන Idea එකක් ගන්න පුලුවන්.
Product dimensions
12D x 30W x 42H centimeters
Capacity
18L
🎒External front zip pocket
🎒 Adjustable padded straps and back for comfort
🎒Grab handle
🎒Branded zip pullers
🎒Embroidered crest
MRP : $36 USD (Rs.10,500)