තමන්ගෙම කියලා සිසිල් සුවද හමන වෙල් යායකට මුහුණලා මල් පිපෙන ගෙවත්තක් සහිත පර්චස් 10 ඉඩමක් ගන්න කදිම අවස්ථාවක්.
දිනෙන් දින වටිනාකම ඉහල යන සීඝ්රයෙන් දියුණු වන හෝමාගම නගරයට නුදුරින් හයිලෙවල් පාරට ,මීගොඩට 2.9km.
219බස් පාරට 500m. සියලු අනුමැතීන් සමගින්.එ විතරක් නෙමෙ නිරවුල් ඔප්පු තියෙන නිසා ඔයාට පහසුවෙන්ම බැංකු ණයක් ලබා ගන්නත් පුලුවන්
✅ වෙන්කරවා ගැනීමට රු. 100,000 ක් පමණි
✅ මාසයක් ඇතුළත රු. ලක්ෂ 16 ක් ගෙවන්න
✅ ඉතිරිය පොලී රහිත වාරික 24 කින් ගෙවවන්න ගන්න පුලුවන්
✅ හෝ අඩුම පොලී අනුපාතකයක් සහිව වාරික 60 කින් ගෙන්න පුලුවන්
✅ බැංකු ණය පහසුකම් ඇත
පිවිසුම් මාර්ග:
📍 හයිලෙවල් - ලෝලෙවල් ප්රධාන මාර්ග වලට ආසන්නව
📍 219 බස් මාර්ගය - හෝමාගම සිට හංවැල්ල දක්වා
📍 සියලු පහසුකම් සඳහා පහසු ප්රවේශය
විශේෂ පහසුකම්:
💧 නල ජලය
⚡ තෙකලා විදුලිය
📜 පිරිසිදු ඔප්පු - බැංකු ණය අනුමත කර ඇත
📐 පර්චස් 10–12 ක බිම් කොටස්
💸 පර්චසයක් රු. 390,000 සිට ආරම්භ වේ
දැනටම මිලදී ගත් ඉඩම් හිමියන් ඔවුන්ගෙ සිහින නිවස ඉදිකිරමින් ආරම්භ කර ඇත
🏡 ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ දක්ෂ ආයෝජනයක් කිරීමට වඩාත් සුදුසුම ඉඩමකි.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
0777777464