හයිලෙවල් පාරට, ගොඩගම හන්දියට, ඇවිදින දුරින් ඔබේ නිවහන ඉදිකිරීමට අගනා ඉඩමක්
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 13
උසස් නේවාසික පරිසරයක පිහිටා ඇත
අඩි 20ක් පළල පිවිසුම් මාර්ගයට මුහුණලා
සෘජුකෝණාස්රාකාර ඉඩමකි.
දේපල අවට ප්‍රධාන ස්ථාන වෙත දුර
• බොරැල්ල පාරට මීටර් 90 යි
• හයිලෙවල් පාරට මීටර් 250
• ගොඩගම දුම්රිය ස්ථානයට මීටර් 750 කි
• හෝමාගම පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයට 1.9km
• පනාගඩ යුධ හමුදා මුලික රෝහලට කිලෝමීටර 2.5 කි
• හෝමාගම නගරයට 3.0km
• හෝමාගම අධිකරණ සංකීර්ණයට 4.4km
• මහින්ද රාජපක්ෂ ජාතික පාසලට සහ ශ්‍රී ලංකා නැනෝ
තාක්ෂණ ආයතනයට 4.8km
• ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට සහ NSBM
හරිත විශ්වවිද්‍යාලයට 5.0km
අපේක්ෂිත මිල: පර්චසයක් රු. 1,250,000/-