🏡 හුරුබුහුටි නිවසක් සමග ඉඩමක් විකිණීමට – පොලොන්නරුව 🏡
පොලොන්නරුව මින්නේරිය ප්රදේශයේ පිහිටි හුරුබුහුටි නිවසක් සමග ඉඩම ඉක්මනින් විකිණීමට . පොලොන්නරුව හබරණ ප්රධාන පාරට මීටර් 70ක් දුරින්. නිරවුල් ඔප්පු සහිතයි..
🔹 නිදන කාමර 2
🔹කෑම කාමරය
🔹මුලුතැන්ගෙය
🔹 බාත්රූම් 1
🔹 පර්චස් 80 ඉඩම
🔹විදුලිය සහ ජලනල පහසුකම්
🔹පැත්තකින් රක්ෂිතයට මායිම්ව
🔹 කොලපාට පරිසරය සමග නිස්කලංක වටපිටාව
🔹 පවුලකට වාසයට සුදුසු හොඳ ස්ථානය,
💰 මිල – සාකච්ඡා කර ගත හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🏡 Land with a house for sale – Polonnaruwa 🏡
A land with a cute house located in Minneriya, Polonnaruwa is for sale urgently. 70 meters away from the Polonnaruwa Habarana main road. Clear deeds..
🔹 2 bedrooms
🔹Dining room
🔹Kitchen
🔹 1 bathroom
🔹 80 perches of land
🔹Electricity and plumbing facilities
🔹Bordering the reserve on one side
🔹 Quiet surroundings with lush greenery
🔹 A good place for a family to live,
💰 Price – Negotiable