ප්‍රධානපෙලේ බාලිකා පාසලක් හා ප්‍රධානපෙලේ පාසල් තුනකට නුදුරින් පර්චස් 31.5 ක හතරැස් තැනිතලා ඉඩමක් කිරිදිවැල අවටින් ඉක්මනින් විකිණීමට
🔴 කිරිදිවැල නගරයටම 700 M( සත්‍ය දුර )
🔵 හංවැල්ල කටුනායක ප්‍රධාන පාරට 200M ( සත්‍ය දුර )
🟢 ඉන්දන පිරවුම් හලට 250 M
🛑 විදුලි සම්බන්ධතාවය සහිතයි
⭕ නල ජලය හා ලිං ජලය
🟩 අඩි 12 මාර්ග
🟦 නිරවුල් සින්නක්කර ඔප්පු
🟥 නිරවුල් මායිම්
🔵 නිදහස් නිස්කලංක පරිසරය
🟩 බැංකු ණය පහසුකම්
⭕⭕ පර්චසය ලක්ෂ 2.65/= ⭕⭕
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE - KM -H -4640